දියවැඩියාව යනු රැධිරයේ ඉන්සියුලින් වල ක්‍රියකාරිත්වය අඩු වීමකි.මෙහිදී රැධිර සීනි මට්ටම වැඩිවිමක් පෙන්නුම් කරයි.සීනි සහිත ආහාර ශරීරයට සතුරැ වේ.
මී පැණි පැණිරසකාරකයක් වුවත් දියවැඩියා රෝගීන්ට ආහාරයට ගත හැක.
ඒ මන්ද යත්
මී පැණි වල ඇමයිනෝ අම්ල සහ ආරක්ෂක පෝෂක බහුල වේ.
මෙවා මගින් පරිවෘත්තීය ක්‍රියාකාරිත්වය වැඩිවේ.
මෙහි ඇති පැණි රස කාරකය ග්ලුකෝස් මෙන් වේගවත් ලෙස රැධිරයට අවශෝෂණය නොකරයි.
මී පැණි වල වල ඉතා අඩු ග්ලයිසීමික් අගයක් ඇත.
මෙම කාරනා නිසා මි පැණි වලින් රැධිරයේ සිනී මට්ටම අඩු කැරයි.
මී පැණි ලෙමන් මිශ්‍රණය
මෙම මිශ්‍රණය උදේට පානය කිරීමෙන් රැධිරයේ සීනී මට්ටම අඩු කරයි.
මෙම මිශ්‍රණය පිලියෙල කර ගන්නා ආකරය
අවශ්‍ය ද්‍රව්‍ය
මී පැණි තේ හැදි 01
ලෙමන් තේ හැදි 01
වතුර කෝප්ප01
වතුර රත් කරන්න
තරමක් නිවෙන්නට හරින්න
ලෙමන් තේ හැදි 01එක්කරන්න
මී පැණි තේ හැදි 01 එක්කරන්න
හොදින් කලවම් කරන්න

මී පැණි සහ කුරැදු මිශ්‍රණය
මෙම මිශ්‍රණය දිවැඩියාවට ඉතා ගුණදායක බව පර්යේෂකයින් විසින් පෙන්වා දී ඇත.
කුරැදු මගින් රැධිරයේ ක්ලෙස්ටරෝල් මට්ටම 18%කින්ද රැධිර සීනී මටිටම 24%කින්ද අඩුවන බව පෙන්වා දී ඇත.
මී පැණි සහ කුරැදු මිශ්‍රණය පිලියෙල කර ගන්නා ආකාරය
මී පැණි තේ හැදි 01
කුරැදු තේ හැදි 01
වතුර 250  මිලි ලීටර
වතුර උණු කරන්න
ලිපෙන් ඉවත් කර කුරැදු එක් කරන්න
මී පැණි ද එක් කරන්න
මෙය දවසකට එක් වරක් පානය කල හැක.
කුරුදු වල සිනමැල්ඩිහයිඩ් අඩංගු වන අතර එමගින් ඉන්සියුලින් වල ක්‍රියාකාරිත්වය වැඩි කිරිමට හේතු වේ.
Methylhydroxychalcone මෙහි අඩංගු වන අතර එමගින් රැධිරයේ සීනි මට්ටම අඩු කරයි.

උපුටා ගැනිම -අන්තර්ජාලය

Comments


0 comments:

Post a Comment

 
Top